Seller Register























කිසිදු මුදලක් අප සමාගම වෙත ආයෝඡනය නොකරන්න. සැම සතියකම සදුදා දින (රඡයේ නිවාඩු දින හැර) ඔබගේ බැංකු ගිණුමට මුදල් බැර කරනු ඇත. ඔබට පාරිබොගිකයාගෙන් ඇනවුම ලැබුණු පසු දුරකථන ඇමතුමක් ගෙන එය තහවුරු කර ගන්න(Phone Call or WhatsApp’s Call). ඇනවුම ලබාගත් පසු අපගේ වේබි පිටුව (dropshipping.lk) තුල පිටපත් (Update) කිරිමෙන් පසු ද පාරිබෝගිකයාට ඇනවුම (Oder) ලැබ‍ෙන තෙක් විමසිල්ලෙන් සිට්න්න.

1. සැම සතියකම අවම වශයෙන් ඇනවුම්(Oder) 4 ක් ලබාගත යුතුය. නැත හොත් ගිණුම අක්‍රිය වනු ඇත. ගිණුම අවස්ථා තුනක් අක්‍රීය වු පසු නැවත සක්‍රීය නොවනු ඇත.

2. ඇනවුම පාරිබොගිකයා ප්‍රතික්ෂේප (Return Oder) කර නැවත අප ආයතනය වෙත ලැබිමෙන් ඔබගේ ගිණුමේන් රු.100 මුදලක් අයවනු ඇත.